භූතාවේෂය

Special Price රු. 1,080.00 Regular Price රු. 1,350.00
In stock
SKU
buthaweshaya-kumara-siriwardhana-ashirawada-dan-brown
අමුතුම ආකාරයක සංකේතයක් පපු පෙදෙස මත හංවඩුවක් ලෙස තබා මරා දැමුණු සුප්‍රකට විද්‍යාඥයකුගේ මළ සිරුර හමුවුයේ ස්විස්ටර්ලන්තයේදීය ඊට සැතපුම් සිය ගණනක් ඈත රෝමයේ වතිකානු නගරයේ ලොව දස දෙසින් ආ කාදිනල්වරුන් රැස්ව සිටියේ නව ශූද්ධෝත්තම පියතුමකු තෝරා පත් කර ගන්නටය. ඔවුන් නොදැන සිටියේ ඔවුන්ගේ පාදයන්ට යටින් තැනෙක වතිකානුව පොළොවටම සමතලා කර දමන්නට සමත් නව තාක්ෂණික කාල බෝම්බයක් ඇති බවය. මධ්‍යම රැය එළඹෙන නිමේෂයේ එය පුපුරා යනු ඇත. ඉතිරිව තිබු සීමිත පැය ගණන ඇතුළත හුදෙකලා සිදුවීම් ලෙස පෙනෙන මේ සිද්ධීන් දෙක අතර සම්බන්ධතාව මෙන්ම තවත් සංකේතාත්මක හංවඩු හතරක්ද සොයමින් මහාචාර්ය රොබට් ලැන්ග්ඩන් යා යුතු වුයේ ඉලුමිනාටි ප්‍රදීපනයේ මාවත ඔස්සේය. අවරෝහණ කාල ගණනය ඇරඹී තිබිණි ඔර්ලෝසුව නවතන්නට ලැන්ග්ඩන්ට හැකිවේවිද?
More Information
ISBN 9789556973280
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Lables නවකතා, පරිවර්තන
Author කුමාර සිරිවර්ධන - Kumara Siriwardhana (63), Dan Brown (13)
Publisher ආශිර්වාද ප්‍රකාශකයෝ - Ashirwada Prakashana (261)
Write Your Own Review
You're reviewing:භූතාවේෂය
Copyright © 2016 Sigma Digital (Pvt) Ltd. All rights reserved.