පියාදරය

by
Special Price රු. 225.00 Regular Price රු. 250.00
Out of stock
SKU
piyadaraya-t-b-illangarathne-pawana

අප්පච්චි කෝච්චියට අහුවෙලා මැරුණා කියලා අම්මා කියනකොට මම හරියට සන්තෝස වුණා. ඔයතරම් නපුරු කම් කරපු අප්පච්චි මැරුණම අම්මයි බන්දු මැනිකයි මොකට ඇඬුවද මම දන්නෙ නෑ.

“මොකද විජිත?” අම්මා ඇහුවා.

“තවත් අප්පච්චියෙක් ඇවිල්ලා මට බයයි” කියලා මම ඇඳ යටට රිංගුවා.

අම්මා එලියට ගිහින් ඇවිත්,

“බයවෙන්ට එපා පුතා. ආයෙනම් අප්පච්චියෙක් මෙහෙ එන්නෙ නෑ…” කියලා මාව තුරුලු කරගෙන ඇඳේ වැතුරුණා.

මුද්‍රණයේ පවතී ද? මෙම ග්‍රන්ථය මාස 3ක පමණ කාලයක් තිස්සේ තොග ලැබී නැත. මුද්‍රණයේ නොමැති වීමට ඉඩ ඇත.
Author ටී. බී. ඉලංගරත්න - T B Ilangarathne (31)
Publisher පවන ප්‍රකාශන - Pawana Prakashana (14)
More Information
ISBN 9789559529013
පිටු ගණන 224
දැනට මුද්‍රණයේ පවතී ද? දින 90ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
Write Your Own Review
You're reviewing:පියාදරය
Back to Top
Related Products