ඉක්බිතිව ඔහු මරාපීහ

by
Special Price රු. 340.00 Regular Price රු. 425.00
In stock
SKU
ikbithiwa-ohu-marapeeha-p-b-jayasekara-surasa
Publisher සුරස - Surasa (fast publishing) (613)
කෑගසාගෙන දෑතින් පපුව අල්ලා එහා මෙහා වැනෙන්නට වු අගමැති දෙකට නැවිණි. එසේ ඔහු වේදනාවෙන් මිරිකෙමින් දෙකට නැවී සාලයට යෑමට වෑයම් කළේ වුව දෙපා වාරු නැතියෙන් ඔහු බිත්තියකට තම උර දුන්නේය. ඔහුගේ ඇඳ සිටි තැන ලේ කඩිත්තක් තැනෙමින් තිබිණි. තම සුදු ඇඳුම් රුධිරයෙන් තෙත් රත්පැහැ ගැන්වෙනවා ඔහුට දැනුණේ නැත. නැවී බිත්තියට හේත්තුව වේදනාවෙන් කෙඳිරිලි නඟන ඔහුට තම දෑස් නිලංකාරවනවා දැනිණ.
More Information
ISBN 9789556776294
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:ඉක්බිතිව ඔහු මරාපීහ
Back to Top