එකැස් ගැහැණිය

Special Price රු. 450.00 Regular Price රු. 500.00
In stock
SKU
ekas-gahaniya-priyanka-amarathunga-sarasavi
විසල් කුළුණු, මිදිවැල් හා පියාඔන කුරුල්ලන් සහිත ලීයෙන් කළ කැටයම්… මේ සියල්ලම මහ ගෙදර ගාම්භීරත්වය දෙගුණ තෙගුණ කිරිමට සමත් වී ඇත. එහෙත් කලකින් හුණු පිරියම් නොකරන ලද බිත්ති වල පුස් සහ දිය සෙවෙල බැඳි ඇත.
‘’ගේ ජරාවාස වීගෙන එනවා නේද පුතේ…?’’
‘’අම්මා …’’ සුදුම සුදු පැහැති සාරියකින් සැරසී සිටින අම්මා අන් කවරදාටත් වඩා සුන්දර නොවේදැයි ඇයට සිතිණ.
‘’නතාලියාට ගේ දොර පිළිවෙලකට තියාගන්න ඕන කමක් නෑ. එක අතකට පව්. අහිංසක ගෑනිගේ හිතේ මොන තරම් දුක් කන්දරාවක් ඇත්ද?’’
නවෝදා පුදුමයෙන් අම්මා දෙස බැලුවාය. නතාලියා නිසාම මුළු ජිවිතයම විඳ වු අම්මා ඇයට අනුකම්පා කරන්නේ මන්දැයි ඇයට සිතිණ.
‘’නතාලියා එක්ක තරහ වෙන්න එපා පුතේ. ගෑනු අපි හැමෝම ඔය වගේ තමයි. සංවේදියි, දුර්වලයි. එක ආදර බැල්මකට, ආදර බහකට තමන්ගේ මුළු ජිවිතේම කැප කරලා, මියයනතුරුම විඳවන ගෑනුන්ගෙන් තමයි මේ මුළු ලෝකෙම පිරිලා තියෙන්නේ’’
‘’අම්මා…’’
Author ප්‍රියංකා අමරතුංග - Priyanka Amarathunga (24)
Publisher සරසවි ප්‍රකාශකයෝ - Sarasavi prakashana (902)
More Information
ISBN 9789553104069
පිටු ගණන 296
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:එකැස් ගැහැණිය
Back to Top
Related Products