දෙවන සඳ

Special Price රු. 990.00 Regular Price රු. 1,100.00
Out of stock
SKU
dewana-sanda-priyanka-amarathunga-siyakma
Publisher සියක්මා පොතක් - Siyakma Pothak (1)
"පිස්සා. මනුස්සයෙක්ගෙන් දකින්න ඕන එකම සාධකය ඒ කෙනාගෙ මූණෙ ලස්සන නෙමෙයි," "මොකක්ද කිව්වෙ?" "දනනවද කොලේජ් එකෙන් අවුට් වෙද්දී යාලුවෙක් මගේ ඔට්‍රෝග්‍රාස් එකේ ලියලා තිබුණා. අනුන්ගේ හොඳ දකින්න. ඒත් ඔවුන්ගේ මුණු වල ලස්සනට නොරැවටෙන්න කියලා." "හැබෑද?" "හැබෑ තමයි. තමුසෙ අර නිළියගෙ රූපෙට රැවටිලා." "මම.....? පිස්සුද අයියා? මම... මම..." "මල්ලී, මම ඉපදුනේ උඹට කලින්. අනික උඹ වගේ රීදි හැන්දක් කටේ ගහගෙන ඉපදිච්ච නැති මට උඹට වඩා ජීවිතේ ගොඩක් අත්දැකීම් තියෙනවා." "වෙන්න ඇති" "ශාමලා උඹ එක්ක හොඳට කතා කරපු බව ඇත්ත. ඒත් එයා උඹට ආදරේ කරනවා කියලා හිතනවා නම් ඒක මුලාවක් මල්ලී. නිදාගන්න ගිහිල්ලත් ආපහු ඇවිත් මේක උඹට කියලා යන්නයි මම ආවේ. ගුඩ් නයිට්."
More Information
ISBN 9789555410755
පිටු ගණන 352
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:දෙවන සඳ
Back to Top
Related Products