වර්ණා

by
Special Price රු. 351.00 Regular Price රු. 390.00
Out of stock
SKU
warna-shanthi-disanayake-sarasavi
ගොවි ජනපද ජීවිතය පාදක කර ගනිමින් නවකතා කීපයක්ම ලියු ශාන්ති දිසානායක වඩාත් පුළුල් අත්දැකීම් පරාසයක සැරිසරමින් වර්ණා ලියා නිමවයි. මධ්‍යම පාන්තික ගේහසිත ජීවන අනුභූතීන් අතර සැරිසරන ඇය ඒවායේ ශෝකාග්නිය අනාවරණය කරයි. සියුම් භාවාත්මක නිරූපණයෙන්ද, අව්‍යාජ කථන විලාසයෙන්ද නිර්මාණාත්මක කතා රටාවෙන්ද ඇය දීප්තිමත් කතුවරියක බව යළිඳු තහවුරු කරයි.
Author ශාන්ති දිසානායක - Shanthi Disanayake (31)
Publisher සරසවි ප්‍රකාශකයෝ - Sarasavi prakashana (902)
More Information
ISBN 9789555739344
පිටු ගණන 225
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:වර්ණා
Back to Top
Related Products