ධවල යක්ෂයා

Special Price රු. 360.00 Regular Price රු. 400.00
Out of stock
SKU
dhawala-yakshaya-edgar-rice-palitha-jayakodi-dayawansha

APACHE DEVIL

EDGAR RICE BURROUGHS

ධවල

යක්ෂයා

පාලිත ජයකොඩි

තමා සුදු ජාතිකයකු යැයි නොදැන බිළිඳු අවධියේ සිටම ඉන්දියානු ගෝත්‍ර නායකයකුගේ පුත් තනතුරේ හැදුණු වැඩුණු ඔහු තම “සුදු විරෝධී” හටන ගෙන යන්නේ හැබෑම රතු ඉන්දියන්කාරයෙකුටත් වඩා අපූරුවටය.

ඔහුගේ ජවය, එඩිය හා ගර්වය විටෙක සුදු හම ඇති සුරූපිණියකගේ බැල්මෙන් හා වදනින් සලිත වෙයි.

සුදු හම පිළිකෙව් කළ හේ ඈ හා පෙමින් බැඳේ ද? අන්තයේ තමා ද සුදු හම ඇත්තෙකු බව දැනගත් කල කවරක් සිදුවේ ද?

Author පාලිත ජයකොඩි - Palitha Jayakodi (15)
Publisher දයාවංශ ජයකොඩි සහ සමාගම - Dayawansha Jayakody (595)
More Information
ISBN 9789556862683
පිටු ගණන 263
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:ධවල යක්ෂයා
Back to Top
Related Products