හැරී පොටර් සහ අස්කබාන්හි සිරකරු

Special Price රු. 1,620.00 Regular Price රු. 1,800.00
In stock
SKU
harry-potter-saha-askabanhi-sirakaru-j-k-rowling-abhaya-sarasavi
හැරී පෝටර් තම යහළුවන් වන රොන් සහ හර්මියොන් සමඟ හොග්වාට්ස් ඉන්ද්‍රජාල සහ මායාකර්ම පාසලේ තෙවැනි වසරේ ඉගෙනුම ආරම්භ කිරිමට ආසන්නව සිටි. ග්‍රීෂ්ම නිවාඩුව නිමවී පාසලට යෑමට කාලය එළැඹෙන තුරු බලා සිටීමට හැරීට නොහැක. (අප්‍රසන්න ඩර්ස්ලීලා සමඟ ජීවත් වන්නේ නම් එසේ හැකි වන්නේ කාටද?) එහෙත් හැරී හොග්වාට්ස් වෙත යනවිට එහි වාතාවරණය දැඩි ආතතියකින් යුක්ත විය. මහා පරිමාණයේ මිනිස් ඝාතන කරන ලද මිනීමරුවෙක් හිරෙන් පැනවිත් නිදැල්ලේ සැරිසරමින් සිටී. එමෙන්ම පාසල ආරක්ෂා කිරීමට අස්කබාන්හි දුෂ්ඨ මුරභටයන් කැඳවා ඇත.
සංත්‍රාසයෙන් අනූන නවකතා ඉදිරිපත් කරන ජේ. කේ. රෝලින්ගේ හැරී සහ ඔහුගේ යහළුවන් සිටින තවත් අලුත් චිත්තාකර්ෂණීය කෘතියකි.
Author අභය හේවාවසම් - Abhaya Hewawasam (22), J. K. Rowling (8)
Publisher සරසවි ප්‍රකාශකයෝ - Sarasavi prakashana (902)
More Information
ISBN 9789555737616
පිටු ගණන 503
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:හැරී පොටර් සහ අස්කබාන්හි සිරකරු
Back to Top
Related Products