පවුරු බැඳි රාජ්‍යය

Special Price රු. 405.00 Regular Price රු. 450.00
In stock
SKU
pawuru-bandi-rajyaya-bhadraji-mahinda-jayathilaka-dayawansha

භද්‍රජි මහින්ද ජයතිලක මහතා විසින් රැසැයුණු පවුරු බැඳි රාජ්‍යය කියැවීමි. මෙය අගනා කෘතියකි. චීනයේ බොහෝ පෙරැ රදොල බලය පැවැති කාලයේ පැවැති ජීවිත තත්ත්වය මෙය හෙළි කෙරෙයි. චීනයේ එක් කාල සීමාවෙක පැවැති ජන ජීවිතය කෙබඳු ද යන්න දක්වන මෙය එක් අතෙකින් කාල පරිච්ඡේදයෙක ඉතිහාසයෙකි. අනෙක් අතින් බිභත්ස කරුණා හාස්‍යාදි රසවලින් පිරුණු කාව්‍යයෙකි. මෙය සිංහල කතා සාහිත්‍යයේ උච්ච ස්ථානයක වැජැඹෙන ජීවිත චරිතයෙකි. 

බලන්ගොඩ ආනන්ද මෛත්‍රය ස්ථවිර

Author භද්‍රජි මහින්ද ජයතිලක - Badraji Mahinda (18)
Publisher දයාවංශ ජයකොඩි සහ සමාගම - Dayawansha Jayakody (593)
More Information
ISBN 9789555518789
පිටු ගණන 336
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:පවුරු බැඳි රාජ්‍යය
Back to Top
Related Products