රං කොල්ලා

by
Special Price රු. 405.00 Regular Price රු. 450.00
In stock
SKU
ran-kolla-shanthi-disanayake-sarasavi

හිරු දිලෙන නිල අහස යට නිදිකුම්බා මල් පිපෙන මහා පොළව මත පය ගසා ලෙංගතුකම ලෝභ නැතුව පුදන ''රං කොල්ලා''

මහ වන මැද ගිරි දුර්ග තරණය කොට නිධානයක් සොයා යන කොල්ල කල්ලියක් මෙල්ල කරන වීරයෙක් නොවේ. හදින් හදට සෙනේහයයි ඇසින් ඇසට ප්‍රිය දසුනයි ''ඔව්'' ඒ තමා අපේ ''රං කොල්ලා''

Author ශාන්ති දිසානායක - Shanthi Disanayake (31)
Publisher සරසවි ප්‍රකාශකයෝ - Sarasavi prakashana (902)
More Information
ISBN 9789553101600
පිටු ගණන 195
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:රං කොල්ලා
Back to Top
Related Products