සසර දිගන්තය

by
Special Price රු. 382.50 Regular Price රු. 425.00
In stock
SKU
sasara-diganthaya-tenison-perera-sarasavi

සකල මානව ධර්ම හිම කැට මෙන් කඩා හැලී දිය වී යන සමාජයක ස්වාර්ථය, කෛරාටික කම, අසීමිත රාගාසාව උතුම් ප්‍රතිලාභ ලෙස ගනිමින් ජීවත්වන ස්ත්‍රී පුරුෂයින්ගේ චර්යාවන්ද, ඔවුන්ගේ අන්තෝ ජටා බහි ජටාවේ යථාර්ථය ද “සසර දිගන්තය” නම් මේ ප්‍රබන්ධය රූපණය කර දක්වන්නේ අපූරු රංගනයක් සේය. එය ගරා වැටෙමින් පවත්නා සමාජයක අවධානයට ලක් විය යුතු, පරිකල්පනය අවදි කළ යුතු තවත් පැතිකඩක් ලෙස නම් කළ හැකිය.

Author ටෙනිසන් පෙරේරා - Tenison Perrera (26)
Publisher සරසවි ප්‍රකාශකයෝ - Sarasavi prakashana (902)
More Information
ISBN 9789553101976
පිටු ගණන 280
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:සසර දිගන්තය
Back to Top
Related Products