බිල්ල සහ අපූරු මුහුණ

by
Special Price රු. 247.50 Regular Price රු. 275.00
In stock
SKU
billa-saha-apuru-muhuna-martin-wickramasinghe-sarasa
මාර්ටින් වික්‍රමසිංහයක් විසින් වරින් වර ලියා පළ කරන ලද කෙටිකතා පසළොසක් මේ කෙටිකතා සංග්‍රහයට ඇතුළත් ය.ගැමියන්ගේ ඇඳහිලි,විශ්වාස, සිරිත් විරිත් මසුරුකම් යනාදි ගති ලක්ෂණ මෙන්ම නාගරික මැද පන්ති ජනයාගේ බොරු සමාජ හර හා රැවටිලිකාර ජීවිතය ද මේ කෙටිකතාවලින් විවරණය කොට ඇත්තේ සදය උපහාසය මුසු දයානුකම්පාවකින් යයි කීය හැකි ය.
Author මාර්ටින් වික්‍රමසිංහ - Martin Wickramasinghe (54)
Publisher සරස - Sarasa (54)

මාර්ටින් වික්‍රමසිංහයන් විසින් වරින් වර ලියා පල කරන ලද කෙටිකතා පසළොසක් මේ කෙටිකතා සංග්‍රහයට ඇතුළත්ය. ගැමියන්ගේ ඇදහිලි, විශ්වාස, සිරිත් විරිත්, මසුරුකම් යනාදී ගති ලක්ෂණ මෙන්ම නාගරික මැද පංති ජනයාගේ බොරු සමාජ හර හා රුවටිලිකාර ජීවිතයද මේ කෙටිකතා වලින් විවරණය කොට ඇත්තේ උපහාසය මුසු දයානුකම්පාවකින් යැයි කිය හැකිය.

More Information
ISBN 9789550201488
පිටු ගණන 129
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:බිල්ල සහ අපූරු මුහුණ
Back to Top
Related Products