මනුපුර සක්මන

Special Price රු. 160.00 Regular Price රු. 200.00
Out of stock
SKU
manupura-sakmana-bodhini-samarathunga-thatcher
Publisher තැචර් ප්‍රකාශන - Thacher Prakashana (2)

අපි දකින අහන සෑම දෙයෙහි ඇත්තේ විඳීම් පමණි. දුක, සතුට, සැප , සැනසුම, කඳුළ, සිනහව වෙහෙස, විමසුම මේ සියල්ල කැටිවුණු විඳීම් අපි විවිධ ප්‍රකාශන ඔස්සේ සමාජගත කරන්නෙමු. අකුරෙන් අකුර කවි පද බවට පෙරලෙන්නේ ඒ විඳීම් ය.

මා මේ මිනිස් පුරයේ මෙතෙක් ආ මග හමුවුන ගැටුනු සහ දුටු බොහෝ දෑ මේ ‘මනුපුර සක්මන‘කාව්‍ය සංග‍්‍රහයේ කැටි කර ඇත. සමාජය හා ඍජුවම ගැටෙන ක්ෂේත‍්‍රයක් නිසා මනුපුර වෙලා සිටින සියලූ දුක් කරදර බාධක දකින්නට විඳින්නට එය තෝතැන්නක් විය. එසේ පබැඳුනු මේ කවි සක්මන ඔබටද අපූරු විඳීමක් වෙනු ඇතැයි මා අපේක්ෂා කරමි.

More Information
ISBN 9789557541013
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:මනුපුර සක්මන
Back to Top