යකාගේ බිල්ල

Special Price රු. 225.00 Regular Price රු. 250.00
In stock
SKU
yakage-billa-digamadulu-gunasekara-gunasoma-sarasavi

මේ කතාවේ හැටියට සුදට සුදේ නෙළුම් මල් පිපුණු පොකුණක් දිගාමඩුලු දනව්වේ තිබුණා. වතුරත් හීතලයි, පිරිසිදුයි.ඒකට මොකද පොකුණට අරක්ගත්ත රීරි යකෙක් උන්නානේ. මහ රාත්තිරියට හූ තුනක් තියනවා. දෙමළ ඇත්තන් මොන තරම් වෑයම් ඛළත් ඒ හූ හඬ ඇහුණ පමාවෙන් මහා විපත්තියක් සිද්ධවෙනවා මයි. ඇඟපත කිළිපොළායන මේ හූ හඬ හිටි ගමන් නතර වුණේ ඇයි…

‘යකාගේ බිල්ල’ ජනකතාව කියවනවා නම්, ඒ ගැන දැනගන්න පුළුවනි. ඒ විතරයැ, මුකරච්චි, නගේන්ද්‍රන් දෙවියෝ, අන්නමෙරම්, පූසානි කුමාරි, වගේම නල්ලතම්බි සහ නල්ලතංගල් වගේ රසවත් අපූරු දෙමළ ජනකතා රැසක් මේ ජනකතා එකතුවෙන් දැනගත හැකියි.


ජනශ්‍රැතිවේදී
මහින්ද කුමාර දළුපොත

Author ගුණසේකර ගුණසෝම - Gunasekara Gunasoma (31)
Publisher සරසවි ප්‍රකාශකයෝ - Sarasavi prakashana (902)
දිගාමඩුලු දෙමළ ජනකතා 
යකාගේ බිල්ල 
ගුණසේකර ගුණසෝම 
මේ කතාවේ හැටියට සුදට සුදේ නෙලුම් මල් පිපුණු පොකුණක් දිගාමඩුලු දනව්වේ තිබුනා.වතුරත් හිතලයි,පිරිසිදුයි.ඒකට මොකද පොකුණට අරක්ගත්ත රීරි යකෙක් උන්නානේ. මහා රාත්තිරියට හු තුනක් තියනවා.දෙමල ඇත්තන් මොන තරම් වෑයම් කළත් ඒ හු හඬ ඇහුණ පමාවෙන් මහා විපත්තියක් සිද්ධවෙනවා මයි.ඇඟපත කිලිපොලායන මේ හු හඬ හිටි ගමන් නතර වුණේ ඇයි... 'යකාගේ බිල්ල ජනකතාව කියවනවා නම් ඒ ගැන දැනගන්න පුළුවනි.ඒ විතරයැ , මුකරච්චි,නගේන්ද්‍ර දෙවියෝ,අන්නමෙරම්,පුසානි කුමාරි,වගේම නල්ලතම්බි සහ නල්ලතංගල් වගේ රසවත් අපුරු දෙමළ ජනකතා රැසක් මේ ජනකතා එකතුවෙන් දැනගත හැකියි.
ජනශ්‍රැතිවේදී මහින්ද කුමාර දළුපොත.
More Information
ISBN 9789553106209
පිටු ගණන 108
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:යකාගේ බිල්ල
Back to Top