නව චීනයේ පිබිදීම

by
Special Price රු. 270.00 Regular Price රු. 300.00
In stock
SKU
nawa-cheenaye-pibideema-martin-wickramasinghe-sarasa-nawakatha
මහජන චීන සමුහාණ්ඩුවේ දසවැනි සංවත්සර උළෙලට සංස්කෘතික නියෝජිතයෙක් වශයෙන් සහභාගී වු මාර්ටින් වික්‍රමසිංහ මහතා මහජන චීනයේ නව ප්‍රබෝධය සියැසින් දැක ඉමහත් සේ ප්‍රසාදයට පත් විය. අවුරුදු දහයකටත් අඩු කාලයකින් චීනය, මහා කර්මාන්ත දියුණුවෙන්, මහා ගංගා මැඩ ගංවතුර වැලැක් වීමෙන්, නගර නිර්මාණයෙන් පමණක් නොව, කලා ශිල්ප දියුණුවෙන් ද විස්මය ජනක උන්නතියට පත් වු අයුරු 1959 දී වික්‍රමසිංහ මහතා විවරණය කලේ අප රටට ද ඉන් නොමඳ අභ්‍යාසයක් ලද හැකි බව අවධාරණය කරමිනි.
Author මාර්ටින් වික්‍රමසිංහ - Martin Wickramasinghe (54)
Publisher සරස - Sarasa (54)
More Information
ISBN 9558415839
පිටු ගණන 78
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:නව චීනයේ පිබිදීම
Back to Top
Related Products