යුගාන්තය

by
Special Price රු. 810.00 Regular Price රු. 900.00
In stock
SKU
yuganthaya-martin-wickramasinghe-sarasa-nawakatha
"අපේ උසස් සමාජයේ ජීවිතය චිත්‍රපටයකින් මෙන් වික්‍රමසිංහ මහතා යුගාන්තයෙන් පිළිබිඔු කරයි.ඔහු මේ කථාව කියන්නේ සමාජයේ අප කාටත් අසන්නට හා දකින්නට ලැබෙන සිදුවීම් වස්තු කොට ගෙන ය.ඒ සිද්ධීන් සිදුවන සැටියෙන්ම පාඨකයා ඉදිරියෙහි මවා පෙන්විමට යොදා ගෙන තිබෙන්නේ සමාජයේ ජීවත්වන ප්‍රකෘති ස්ත්‍රි පුරුෂයන්ගේ චරිතයන් ය.එහෙත් කතෘ ගේ ප්‍රතිභා ශක්තිය නිසා පාඨකයාට යුගාන්තයෙන් කියවන්නට ලැබෙන්නේ ඔහු ඇසූ දෙයෙහි වුව ද අපූර්ව සෞන්දර්යක් හා අපූර්ව රසයක් ඇති චමත්කාර ජනක කථාන්තරයකි.
Author මාර්ටින් වික්‍රමසිංහ - Martin Wickramasinghe (54)
Publisher සරස - Sarasa (54)
More Information
ISBN 9789558415429
පිටු ගණන 224
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:යුගාන්තය
Back to Top
Related Products