ඇමිටිවිලා

by
Special Price රු. 640.00 Regular Price රු. 800.00
In stock
SKU
amitivilla-dileepa-jayakodi-fast-publishing-surasa
1975 ජූලි වලදී කැතී හා විවාහ වූ ජෝ්ජ් ලූට්ස් 1975 දෙසැම්බර්වලදී ඩොලර් 80, 000 කට ඇමිටිවිලාව මිලදී ගත්තේ එහි සිදු වූ මිනී මැරුම් පිළීබඳ කතාව දැන දැනමය. ඩැනියල්, ක්‍රිස්ටෝපර් හා මෙලිස්සා යන දරු දැරියන් තිදෙනාත් සමඟ 1975 දෙසැම්බර් 18 වෙනිදා ඔවුන් සියලු දෙනාම එහි පදිංචියට එන්නේ හැරී නම් ලැබ්‍රඩෝර් වර්ගයේ බල්ලාද සමඟිනි.

ඔවුන් ඒ නිවසේ වාසය කළේ දින 28 ක් පමණි. එයට හේතු වූ කරුණු කාරණා සමඟ ඇති වූයේ මහත් ආන්දෝලනයකි. ඇමරිකන් අද්භූත සිද්ධි ඉතිහායේ අමිටිවිලාවට අයත් වන්නේ සුවිශේෂ ස්ථානයකි. සමහරෙක් මෙය සත්‍ය බව විශ්වාස කල අතර සමහරකු පැවසුයේ මේ සියල්ල අතිශෝක්තියෙන් මැවූ නිර්මාණ බවයි. කෙසේ වෙතත් මෙයින් පිටුව ගිය පසු ජෝර්ජ් හා කැතී නොසෙල්වී පවසා සිටියේ ඔවුන්ට බොරු කීමට අවශ්‍යතාවක් නැති බවත්, ඔවුන් සඳහන් කළ සියලු කරුණු සත්‍ය බවත්, නිව්යෝර්ක්වලට පැමිණි පසුද යම් බලවේගයක් තමන් අවට සැරිසන්නාක් මෙන් දැනුණු අවස්ථා තිබූ බවත් ය.

Author දිලීප ජයකොඩි - Dileepa Jayakodi (51)
Publisher සුරස - Surasa (fast publishing) (613)
More Information
ISBN 9789556775822
පිටු ගණන 150
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:ඇමිටිවිලා
Back to Top
Related Products