තේරි ගී

by
Special Price රු. 202.50 Regular Price රු. 225.00
In stock
SKU
theri-gee-martin-wickramasinghe-sarasa-theyri
''බෞද්ධ සාහිත්‍යයෙහි එන ‍‍ථෙර- ථෙරී ගාථා හුදු විමුක්ති සුවය පමණක් නොව ගිහි ජීවිතයේ සැප දුක් වුව උපේක්ෂාවෙන් විඳ දරා ගැනීමට අනුබල දෙන ගුරු අරුතින් පිරි කාව්‍ය විශේෂයකි. එහි විශිෂ්ටත්වය හඳුනාගෙන සිංහලයට නැඟීමට මාර්ටින් වික්‍රමසිංහ ගත් ප්‍රයන්තය ප්‍රශස්තය. වික්‍රමසිංහයන් සිංහලට නැගු තේරී ගී තුලින් ඔහුගේ ඉවසීම,දයාව ,කරුණාව, මෛත්‍රීය , උපේක්ෂාව උසස් අයුරින් ප්‍රකට වන හෙයින් මුනිවරයකු බදු ගුණ ඇති තලතුනා උගත් ගැමි බෞද්ධ කවියකු අපට හිමිවිය.
Author මාර්ටින් වික්‍රමසිංහ - Martin Wickramasinghe (54)
Publisher සරස - Sarasa (54)
More Information
ISBN 9558415642
පිටු ගණන 105
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:තේරි ගී
Back to Top
Related Products