පව්කාරයාට ගල් ගැසීම

by
Special Price රු. 450.00 Regular Price රු. 500.00
In stock
SKU
pawkarayata-gal-gaseema-martin-wickramasinghe-sarasa-nawakatha
1936 දී පළවු මාර්ටින් වික්‍රමසිංහගේ ''පව්කාරයාට ගල් ගැසීම'' නම් වූ කෙටිකතා සංග්‍රහයෙහි එන කෙටි කතා ජීවිතයෙහි උපහාසජනක අවස්ථා ආශ්‍රය කොට ලියන ලද රචනා ලෙස හැදින්විය හැකිය.සිංහලයන්ගේ චරිතයෙහි විශේෂ අංග සමහරක් මෙහි විවරණයට පාත්‍රවේ. මෙහි කතා, හාස්‍ය රසයෙන් පුණී ය.තමා ආරඪ කරගත් තවුස් වෙස නිසා යම් යම් අවස්ථාවන් පැමිණෙන විට වර්තමාන සිංහලයා කුහකයෙකු වන සැටි වික්‍රමසිංහ මේ කතාවන්හි උපහාස මුඛයෙයන් දක්වයි.වික්‍රමසිංහ සිංහලයාගේ උපාසක වේශය ඇද ඉවත දමා ඔහුගේ නෛසර්ගික මනුෂ්‍ය ගති ගුණ අනාවරණය කරයි.
Author මාර්ටින් වික්‍රමසිංහ - Martin Wickramasinghe (54)
Publisher සරස - Sarasa (54)
More Information
ISBN 9789558415464
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:පව්කාරයාට ගල් ගැසීම
Back to Top
Related Products