සංසාරාරණ්‍යය අසබඩ

by
Special Price රු. 1,520.00 Regular Price රු. 1,900.00
In stock
SKU
sansararanyaya-asabada-saiman-nawagaththegama-fast-surasa

දෙගොඩ තලා බස්නා

ගංගා සැඩ පහර හරහා

එක්තරා ආගන්තුකයෙක්

එම ගම්මානයට සම්ප්‍රාප්ත විය

පළමුකොට ම ඔහු දර්ශනය වුයේ

ආරණ්‍යයේ හාමුදුරුවන්ටය

කල්පාන්ත මහා විපර්යාසයක් ආරම්භ වූයේය.

අධ්‍යාත්මය පත්ළෙහි සංයමයෙන් වූ සියලු රාග මෝහ මානයෝ කැඹී නැඟී සිටියහ.

යුගාන්තයක පරම්පරාවක දරුගැබක් කඳු මිටියාවත ගම්තුලාන මධ්‍යයෙහි පිළිසිඳ ගත්තේය.

Author සයිමන් නවගත්තේගම - Saiman Nawagaththegama (9)
Publisher සුරස - Surasa (fast publishing) (610)
More Information
ISBN 9789556771374
පිටු ගණන 574
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:සංසාරාරණ්‍යය අසබඩ
Back to Top
Related Products