හැංගි විහංගි

Special Price රු. 1,160.00 Regular Price රු. 1,450.00
In stock
SKU
hangi-vihangi-chetan-dileepa-jayakodi-fast-publishing
"ඉතින්, ඔයා අඬන්න එපා.... මාව හොයන්නත් එපා. දේව්දාස් කෙනෙක් වෙන්නත් එපා. ඔයා වගේ හැන්ඩ්සම් කොල්ලෙකුට හොඳ කෙල්ලෙක් හොයා ගන්න එක අමාරු වෙන්නෙ නෑ. මං වගේ පිස්සු ලෙඩ ගෝදාවකට වඩා හොඳ කෙල්ලෙක් ඔයාට හම්බ වෙයි. මගේ ජීවිතේ දී කාටම හරි මට කියන්න ඕනෙම දෙයක් තියෙනවා. මං දැන් ඒක ඔයාට කියනව. මං ඔයාට ආදරෙයි....! ඔයාට ගොඩක් ආදරෙයි පිස්සුවෙන් වගේ ආදරෙයි...!!! මගේ ජීවිතේ අන්තිම තත්පරේ දක්වාම මං ඔයාට ආදරෙයි.... ආදරෙයි!!!
Author චේතන් බගත් - Chetan Bhagat (20), දිලීප ජයකොඩි - Dileepa Jayakodi (51)
Publisher සුරස - Surasa (fast publishing) (611)
More Information
ISBN 9789556774627
පිටු ගණන 463
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:හැංගි විහංගි
Back to Top
Related Products