ඉගිලෙන්න තහනම්

by
Special Price රු. 351.00 Regular Price රු. 390.00
In stock
SKU
igilenna-thahanam-sanjeewa-mahesh-perera-sakee-prakashana
Author සංජීව මහේෂ් පෙරේරා - Sanjeewa Mahesh Perera (12)
Publisher සකී ප්‍රකාශන - Sakee Prakashana (10)
වරෙක ජීවිතයේ කෙදිනකවත් නොදැණුන අන්දමේ ප්‍රීතියකින්ද... තවත් වරෙක අහේතුක දුකකින් ද තව වරෙක අනියත බිය මුසු කැළඹීමකින්ද සිත පිරී යන්නේ නොදැනුවත්මය. මින් පෙර සිතන්නට විශේෂ කිසිවක් නොවු සිතට දැන් තුන්තිස් පැයේම සිතන්නට ඕනෑතරම් දේවල් තිබේ. වෙනදා ඇඳට වැටුණු සැනින් නින්ද යන නමුත් දැන් එසේ නොවේ. සැබැවින්ම එසේ වන්නේ ඇයි..? ඒ ආදරය නැමැති මිහිරිතම රෝගයේ පුර්ව රෝග ලක්ෂණයන්ද?
More Information
ISBN 9789550672004
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:ඉගිලෙන්න තහනම්
Back to Top
Related Products