වනගත වීරයෝ

by
Special Price රු. 405.00 Regular Price රු. 450.00
In stock
SKU
wanagatha-weerayo-gunasekara-gunasoma-sarasavi

පුරුදු පරිදි ‘පුංචා’ සහ ‘ලොක්කා’ හේන් කොටන්නට වූයේ පියා නොමැති පවුලේ දිවි රැක ගැනීම පිනිස ය. ඔවුන්ගේ හේනට යාබදව හේන් වගාවකට ගරයේ සිට පැමිණියේ පෙරේරා මහතා ය. වනපෙත නම් සොඳුරු මනමාලිය හිටිගමන් රෝගී වනු පෙනිණි. නිධන් සොයමින්, කළුවර ගස් කපමින් හා ගංජා හේන් පළින් පළ ලියලමින් මේ විපත ළඟා වූයේ ග්‍රාමවාසීන්ගේ ද යම් යම් සහාය ලබාගනිමිනි. අලි, කොටි හා රුදුරු වනසතුන් ඇසුරේ පෙර බදමින් ද, මිතුරුකමින්ද දිවි ගෙවූ ලොක්කා සහ පුංචාට ‘වනගත වීරයෝ’ ලෙස සටහන් කිරීමට සිදුවූයේ ඇයිදැයි මේ යොවුන් නවකතාවෙන් ඔබට හඳුනාගත හැකියි.


ජනශ්‍රැතිවේදී
මහින්ද කුමාර දළුපොත

Author ගුණසේකර ගුණසෝම - Gunasekara Gunasoma (31)
Publisher සරසවි ප්‍රකාශකයෝ - Sarasavi prakashana (900)
More Information
ISBN 9789553106179
පිටු ගණන 174
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:වනගත වීරයෝ
Back to Top
Related Products