ප්‍රංශ පෙම්වතා

Special Price රු. 675.00 Regular Price රු. 750.00
In stock
SKU
pransha-pemwatha-shamel-jayakody-sarasavi

ශිෂ්‍ය වීසා රැගෙන පැරීසියට ඇතුල් වෙන මාලක එනුවර සැරිසරන සංක්‍රමණිකයෙකු බවට හැරෙන්නේ බටහිර සංස්කෘතිය විසින් මතු කරන ලද කම්පනයද, යුරෝපයේ සරණාගතයින්ගේ ජීවන අරගලයද, ද්‍රවිඩ ඩයස්පෝරාවක් මැද සිය අනන්‍යතාව රැක ගැනීමේ අභිලාෂයද, සියල්ලටම වඩා තමන්ගේම පවුලක් තනා ගැනීමේ මිනිස් ආශාවද පෙරටු කර ගත් ගමනක යෙදෙමිනි.

පැරීසියේ ලාංකීක ජීවිත හා බැඳෙන ඔහු තම කුලෑටි,ලැජ්ජා සහගත පැවැත්ම පසෙක ලා කිසි දිනෙක තමා තුළ ඇතැයි නොසිතූ ඒ මුරණ්ඩු, ස්වාධීන අධ්‍යාත්මය කැඳවන්නේ සිහින, අපේක්ෂා සහ ආදරය සොයමින් යන ප්‍රංශ පෙම්වතෙකු බවට හැරෙමිනි.

Author ශමෙල් ජයකොඩි - Shamel Jayakodi (11)
Publisher සරසවි ප්‍රකාශකයෝ - Sarasavi prakashana (902)
More Information
ISBN 9789553106513
පිටු ගණන 251
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:ප්‍රංශ පෙම්වතා
Back to Top