දූල්වල අලංකාරේ

by
Special Price රු. 540.00 Regular Price රු. 600.00
In stock
SKU
dulwala-alankare-sumudu-niragi-senavirathna-godage

දහඅටවැනි සියවසේ මෙරට සමාජයේ ප්‍රබල වෙනස්කම් ඇති කළ සාධකත්‍රයක් වන මුඩුබිම් පනත, විහාර-දේවාලගම් පනත හා යුරෝපීය සංස්කෘතියේ ඍජු බලපෑමයි. 1815න් පසු ලංකාව වෙනස් වූයේ ඉතා වේගයෙනි.ඒ විපර්යාසයේ වේගය මෙන්ම ප්‍රතිඵල ද බොහෝ රට වැසියන්ට ඔරොත්තු නොදුන්නේය.මෙම නවකතාවේ කථා නායකයා වන සුරේන්දර නයිදේටද එය එසේම වී තිබේ.මෙය ඔහුගේ මෙන්ම සමකාලීනයන් බොහොමයකගේම කථාව විය හැකිය.සිය පාරම්පරික ශිල්පීය ඥානය රකින්නට උත්සාහ ගත සෑම ශිල්පියෙකුම, තරුණයන් නව ධනෝපායන මාර්ග සොයා යෑම හා යුරෝපීය කලාශිල්ප කෙමෙන් ස්ථාපිත වීම යන අභියෝගවලට සුරේන්දර නයිදේ මෙන්ම මුහුණ දෙන්නට ඇත. 2016 ස්වර්ණ පුස්ථක සම්මානය සඳහා අවසන් වටයට තේරී පත්වූ කෘතියකි.

Author සුමුදු නිරාගී සෙනවිරත්න - Sumudu Niragi Senavirathne (1)
Publisher ගොඩගේ - Godage (439)
More Information
ISBN 9789553065834
පිටු ගණන 248
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:දූල්වල අලංකාරේ
Back to Top
Related Products