වණ්ණ දාසි

Special Price රු. 850.00 Regular Price රු. 1,000.00
Out of stock
SKU
wanna-dasi-kathyana-amarasinghe-sooriya
ඒ දෙයක් ඔබට කීමට ඉඩ දෙන්න ඒ, ඉතා කටුක ජීවිතයක් ගෙවා යන්තම් ඔළුව ඔසවා ගැනීමට හැකීවු මට, මගේ අතීතය ගැන සැඟවීම හෝ එ ගැන ලැජ්ජා වීමට වුවමනා නැති බව ය.එහෙත් තුවාලයේ වේදනාව දන්නේ එය තිබෙන පුද්ගලයාය යන ප්‍රකට කියමන මෙහිදී සිහිපත් කිරිමට කැමැත්කෙමි.ඇඟ විකුණු ගැහැනියකගේ දියණියක ව්‍යාපාරික ලෝකයේ ඉහළටම නැගී ම ඔබට රස මවන පුවතක් වුවාට මට එය නොවේ. මේ තුවාලය මගේය.ය ඔබේ නොවේ. එහෙයින් එහි වේදනාව ගැන ඔබට විස්තර කිරිමේ පලක් ඇතැයි නොසිතමි.
Author කත්‍යානා අමරසිංහ - Kathyana Amarasinghe (16)
Publisher සූරිය ප්‍රකාශකයෝ Sooriya Publisher (442)
More Information
ISBN 9789556563962
පිටු ගණන 307
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:වණ්ණ දාසි
Back to Top
Related Products