කළ වරදට දඬුවම

by
Special Price රු. 320.00 Regular Price රු. 400.00
Out of stock
SKU
kala-waradata-daduwama-barti-da-kostha-susara
කළ වරදට දඬුවම නම් මෙම ග්‍රන්ථයෙහි සඳහන් කතා සියල්ලම කල් යල් බලා හෝ කුමන්ත්‍රණකාරීව කරන ලද සමාවක් දිය නොහැකි තුච්ච හා කුරිරු ක්‍රියාවන් සහිත වූ මිනීමැරුම්ය. නැතහොත් අපරාධයන්ය. ඒ හැම චෝදිතයෙකුම සූක්‍ෂම ආකාරයෙන් එකී අපරාධ සිදුකර ඇත්තේ බලධාරී ආරක්ෂකයින්ට අසු නොවන ආකාරයට ඔවුන්ගෙන් ගැලවෙමිනි. සාධාරණ නීතිය හෝ යුක්තිය පරාජය කර එයට අසු නොවී ජීවත්වීමටය.
මුද්‍රණයේ පවතී ද? මෙම ග්‍රන්ථය මාස 6ක පමණ කාලයක් තිස්සේ තොග ලැබී නැත. බොහෝ විට මුද්‍රණයේ නොමැති වීමට ඉඩ ඇත.
Publisher සුසර ප්‍රකාශකයෝ - Susara Prakashakayo (801)
More Information
ISBN 9789553300157
පිටු ගණන 304
දැනට මුද්‍රණයේ පවතී ද? දින 180ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
Write Your Own Review
You're reviewing:කළ වරදට දඬුවම
Back to Top