නිලි වැස්ස

by
Special Price රු. 1,020.00 Regular Price රු. 1,200.00
In stock
SKU
nili-wassa-kathyana-amarasinghe-sooriya
"මගේ දෙවියන් ඉන්නේ මේ නිල් පාට අහසෙ. මේ මහ මූදෙ. මේ හුළං අතරෙ. "කපිතාන් කීවා. මට ඒක හරියට ම තේරුණේ නෑ. තේරුම් ගන්ඩ මං උත්සාහ කළෙත් නෑ. මට දෙවියො බුදුන් තියා කන්ද උඩරටයි, රජ්ජුරුවොයි පවා අමතක වෙලා තිබ්බේ. මුහුදු දිය සළුවෙන් විතරක් වැහුණු මගේ ඇඟ පුරා ඔහුගේ ඇඟිලි තුඩු ගමන් කරනව දැනුණා. දියෙන් පෙඟුණු ඔහුගේ සිරුර බදාගෙන මං නිල්පාට අහසයි, නිල්පාට මූදයි එක් වෙන හැටි බලාගෙන හිටියා.
Author කත්‍යානා අමරසිංහ - Kathyana Amarasinghe (16)
Publisher සූරිය ප්‍රකාශකයෝ Sooriya Publisher (442)
More Information
ISBN 9789556563306
පිටු ගණන 224
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:නිලි වැස්ස
Back to Top
Related Products