මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 1

Special Price රු. 810.00 Regular Price රු. 900.00
In stock
SKU
montha-kristho-1-alexandre-dumas-karunathilaka-dayawansha
ඇලෙක්සන්ද්ර දියුමාගේ ශ්‍රේෂ්ඨතම කෘතිය වන මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා නව කථවෙහි පළමු වන වෙළුම වන මෙයින් කියැවෙන්නේ, ප්‍රචණ්ඩ කුමන්ත්‍රණයකින් බන්ධනාගාර ගත කරනු ලැබූ අහිංසක සිරකරුවකුගේ බිහිසුණු පළිගැනීමක් පිළිබඳ ලොමු දැහැ ගැන්වෙන කථාවකි. ලෝක සාහිත්‍යයට අයත් මේ දැවැන්ත නව කථාව, භීතියෙන් ත්‍රාසයෙන් හා සංවේගයෙන් හදවත කම්පා කරවයි.
Author Alexandre Dumas (15), කේ. ජී. කරුණාතිලක - K.G. Karunathilaka (17)
Publisher දයාවංශ ජයකොඩි සහ සමාගම - Dayawansha Jayakody (595)
More Information
ISBN 9789555511537
පිටු ගණන 346
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 1
Back to Top
Related Products