වෙද මැඳුර

Special Price රු. 270.00 Regular Price රු. 300.00
In stock
SKU
weda-madura-jayakody-senevirathne-dayawansha
Author ජයකොඩි සෙනෙවිරත්න - Jayakodi Senevirathne (72)
Publisher දයාවංශ ජයකොඩි සහ සමාගම - Dayawansha Jayakody (593)
මෙයට දශක හතරකට පහකට උඩදී සිංහල ගැමි සමාජය තුළ ප්‍රභූන් අතර වෙද මහතාට ලැබී තිබුණේ මුල් පෙළේ තැනකි. ඇතැම් විට වෙද ගෙදර හඳුන්වනු ලැබුවේ ද වෙද වලව්ව වශයෙනි. මොවුන් අතුරින් වැඩි දෙනෙක් පරම්පරාවෙන් උරුම වූ දේපොළ මත යැපෙමින් සැහැල්ලු ජීවිත ගත කළහ. වෙදකම මුදල් ඉපයීමේ වෘත්තියක් බවට පත්කර නො ගත්හ යැපෙන්නට වත්කම් ඇති හෙයින් මෙබඳු සමහර පවුල්වල දූ දරුවෝ ද බොහෝ විට ඉගෙනීමට හෝ රැකියාවක යෙදෙන්නට උනන්දු නොවූහ. සමහරු අයාලේ ගොස් සල්ලාල ජීවිතවලට ඇබ්බැහි වූහ. වෙද මැඳුර එබඳු පවුලක ප්‍රතිබිම්බයක් සේ සැලකිය හැකිය..
More Information
ISBN 978-955-686-097-9
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:වෙද මැඳුර
Back to Top
Related Products