පියාපත් ලද ආදරය

Special Price රු. 416.00 Regular Price රු. 520.00
Out of stock
SKU
piyapath-lada-adaraya-babara-l-s-s-pathirathna-wijesooriya
Author එල් එස් එස් පතිරත්න - L. S. S. Pathirathna (34), Babara Cartland (3)
Publisher විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය - Wijesooriya Grantha Kendraya (498)
ගම්බද පුජකයකුගේ සුරූපී දියණිය වු ඇමන්ඩා බර්ක්ට අයහපත් කල් ක්‍රියාවෙන් යුතු වු වෙන්ස්කාර් සාමි වරයා හමු වන්නේ අහම්බයෙනි. ඔහු අප්‍රසන්න අපකීර්තිමත් පුද්ගලයකු වුවද වේල්සයේ කුමරුගේ ඉතා හොඳ මිතුරකු විය. ඇමන්ඩා ඔහු වෙතින් ඉවත් වීමට සුදානම් වන්නේ බලවත් කළකිරීමෙන් යුතුවය. ඒ අතර ඇය මුහුණ දෙන්නේ අනපේක්ෂිත තත්වයකටය. ඇය වහා තේරුම් ගන්නේ තමා බලවත් ලෙස ආදරයෙන් බැඳී ගිය මිනිසාගේ ජීවිතය රැවෙන්ස්කාර් සාමිවරයාගේ අත රැඳී තිබෙන බවය. ඔහුගේ ජීවිතය බේරා ගැනීම සඳහා ඇයට ඉතිරිව තිබුණේ එකම විකල්පයකි. ඒ තමාගේ බලවත් පිළිකුලට ලක් ව සිටි රැවෙන්ස්කාර් සාමිවරයා සමඟ විවාහ වීම සඳහා කැමැත්ත ලබා දීම පමණයි.
More Information
ISBN 9789556912142
පිටු ගණන 251
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:පියාපත් ලද ආදරය
Back to Top