දොන් කියෝතේගේ වීර සටන් බිම

Special Price රු. 315.00 Regular Price රු. 350.00
Out of stock
SKU
weera-satan-bima-tenison-don-quikote-sarasavi

මෙය සම්භාවනීය ස්පාඤ්ඤ නවකතාවක සාරය අඩංගු සිසු දරුවන් උදෙසා සම්පාදනය කරන ලද රසවත් කතාවලියකි. හාස්‍ය රසයෙන් හා මිනිසාගේ දුබලතා උත්කර්ෂයට නංවන ලද පරිච්ඡේදවලින් පණ පෙවුන මෙම කෘතිය පාඨකයා සිනා සයුරේ ගිල්වන අවස්ථා හා චරිත නිරූපණ අඩංගු ප්‍රබන්ධයකැයි කීවාට වරදක් නැත. අන්දරේගේ කතා හා මහ දැනමුත්තාගේ කතා අසා ඇති ළමා පාඨකයා ඔවුන් විඳි රසයන්ගෙන් ඔබ්බට ගෙන ගොස් නව ආරේ රස වින්ඳනයකට මේ නවකතාව යොමු කරනු නිසැකය.

Author දොන් කියෝතේ - Don Quikote (1), ටෙනිසන් පෙරේරා - Tenison Perrera (26)
Publisher සරසවි ප්‍රකාශකයෝ - Sarasavi prakashana (902)
More Information
ISBN 9789553114341
පිටු ගණන 184
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:දොන් කියෝතේගේ වීර සටන් බිම
Back to Top