අධිකරණ වෛද්‍ය විද්‍යාව

Special Price රු. 630.00 Regular Price රු. 700.00
In stock
SKU
adhikarana-waidya-widyawa-rohan-janakee-sarasavi
Author වෛද්‍ය රොහාන් රුවන්පුර - Doctor Rohan Ruwanpura (1), වෛද්‍ය ජානකී වරුෂහැන්නදි - Doctor Janakee Warushahannadi (1)
Publisher සරසවි ප්‍රකාශකයෝ - Sarasavi prakashana (902)
මෙම ග්‍රන්ථයේ කතුවරයා වන කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂ‍ඥ රොහාන් රුවන්පුර සහාය කතුවරිය වන කරාපිටිය වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජානකී වරුෂහැන්නදි අධිකරණ වෛද්‍ය ක්ෂේත්‍රයේ වසර විස්සකට වැඩි සේවා කාලයක් සහිත වෛද්‍ය විශේෂ‍ඥයන් වෙති. මේ කර්තවය ඔවුන් විසින් පිළිගත් න්‍යායික පරාසයන්ට වඩා තම දීර්ඝකාලීන ශ්‍රී ලාංකීය හා විදෙස් සේවාවලදී ලබාගත් පුළුවල් අත්දැකීම් පදනම් කරගෙන ඇති බව ගම්‍ය වේ. මෙම විෂය පිළිබඳ පාඨක ඇල්ම නිරන්තරයෙන් ඉහල යාමට ෂර්ලොක් හෝම්ස් වැනි සදාකාලික රහස් පරීක්ෂණ ප්‍රබන්ධයන් මෙන්ම, පසුගිය දශක කිහිපය තුල වාර්තා වු අබිරහස් මනුශ්‍ය ඝාතන පිළිබඳ වෝහාරික විද්‍යා විමර්ෂන වල ප්‍රතිඵලයන් ද හේතු වී ඇත. මෙවැනි සංකීර්ණ විෂය පථයක් කුළට ඇතුළුවීමේදි අදාල විද්‍යාත්මක සංකල්පයන් තම මව්බසින් වටහා ගැනීම වඩාත් උචිතය.
More Information
ISBN 9789553112675
පිටු ගණන 187
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:අධිකරණ වෛද්‍ය විද්‍යාව
Back to Top