විචිත්‍ර වීර්යය

by
Special Price රු. 315.00 Regular Price රු. 350.00
In stock
SKU
wichithra-weeryaya-sunethra-rajakarunanayaka-sarasavi

සන්යාස කියන්නේ බාහිර කාරණා අත හැරලා ‘’මම’’ කියන සිතුවිල්ලෙන් මිදීමයි. මමත්වයෙන් මිදුණම එයා තනියම හිටියත් සංසාරික ප්‍රවාහයේ විවිධ කටයුතුවල යෙදුණත් වෙනසක් නෑ. තාපසයෙක් නොයෙක් කටයුතු කළත් ඇත්තෙන්ම ඔහු කිසි දෙයක් කරන්නේ නෑ.

එතැන මම කියන කෙනා මතුවෙලා නැහැනෙ.සිිහිනයකදී කෙනෙක් ඔළුව බිම ඇනෙන්න වැටුණත් එයා යහනෙ හොඳට ඉන්නවනෙ. මම කියන සිතුවිල්ල සිඳිලා නැති කෙනා හුදකලාව නිරන්තර භාවනාවක ඉන්නවා වෙන්න පුළුවන්. නමුත් එයා ධ්‍යානගත වෙන්නේ නෑ.

කතන්දරයක් අහගෙන ඉන්නවා වගේ හිටියට හිත වෙන කොහේ හරි නං ඒක දැනෙන්නෙ නැහැනෙ. යහනෙ හොඳට ඉන්නවා වගේ පෙනෙන කෙනත් වැටෙන්න, දුවන්න, අඬන්න, හිනාවෙන්න ඉඩ තියෙනවා. ඒ සේරම කරන්නේ අර ‘’මම’’ කියන කෙනයි.

Author සුනේත්‍රා රාජකරුණානායක - Sunethra Rajakarunanayaka (26)
Publisher සරසවි ප්‍රකාශකයෝ - Sarasavi prakashana (902)
More Information
ISBN 9789556714371
පිටු ගණන 253
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:විචිත්‍ර වීර්යය
Back to Top
Related Products