බත් තරංග

by
Special Price රු. 292.50 Regular Price රු. 325.00
In stock
SKU
bath-tharanga-sunethra-rajakarunanayaka-sarasavi

බොහීමියානු ලක්ෂණ පළ කරන්නේ යැයි සමන් වික්‍රමආරච්චි විසින් හඳුන්වනු ලැබු නූතන සාහිත්‍යයේ අතිශය නිර්මාණශීලී නවකතාකාරියක වන සුනේත්‍රා බත් තරංග හරහා සිය කතා කලාවේ සීමා මායිම් යළිදු පුපුරුවා හැර තිබේ.

විකාර රූපී සම්ප්‍රදාය , තම සම්ප්‍රදාය කරගන්නා ඇය සිංහල නවකතාවට ආගන්තුක ජීවන ප්‍රදේශයක සිසාරා යමින් අසම්මත නවකතාවක් බිහි කරයි. ඒ අසම්මත නවකතාව වූ කලි සුනේත්‍රා ගේ රැඩිකල් නිර්මාණ කලාවේ නව මානයක් සනිටුහන් කිරීමට සමත් වෙයි.

ඇගේ නවකතා කියවා ඇති පාඨකයා මේ සූක්ෂම ව්‍යායාමය හා යළිඳු බැඳෙන්නේ සුනේත්‍රා ගේ ගංගාවක් සේ ගලා හැලෙන නිර්මාණ චාරිකාව හා මහත් ප්‍රේමයෙන් ද ඒකාත්මික වෙමිනි.

Author සුනේත්‍රා රාජකරුණානායක - Sunethra Rajakarunanayaka (26)
Publisher සරසවි ප්‍රකාශකයෝ - Sarasavi prakashana (900)
More Information
ISBN 9555753201
පිටු ගණන 190
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:බත් තරංග
Back to Top
Related Products