හිත හොඳ දොස්තරගේ ලංකා සවාරිය - 13

Special Price රු. 405.00 Regular Price රු. 450.00
In stock
SKU
lanka-sawariya-13-samarasinghe-sunera
අපේ හිත හොඳ දොස්තර මහත්තයා හා ඔහුගේ අපූරු පවුලේ ඇත්තන් නොගිය රටක් නැත. තරණය නොකළ සාගරයක් ද නැත. අන්තිමේ දී ඔවුහු හඳට ද ගියෝය. මේ සේරම ගමන බිමනට වඩා අපූර්ව ඒ වාගේම ඔබට වඩාත් රසවත් වන සවාරිය නම් හිත හොඳ දොස්තරගේ ලංකා සවාරියයි. 19වන සියවසේ මුල් භාගයේ දී දුම් නැවකින් ලංකාව බලා යාත්‍රා කළ දොස්තර මහත්තයා ඇතුළු පිරිස නැව අබලන් වීම නිසා දැන් යාල අභය භූමියේ පිහිටි පැත්තට ගොඩ බැස්සෝය. හියු ලොෆ්ටිං නිර්මාණය කළ අනෙක් පොත්වලට වඩා මේ පොත හේතු කීපයක් නිසා සුවිශේෂීය.
මේ අපූර්ව කතා පොත නිර්මාණය කළේ හිත හොඳ දොස්තර මහත්තයාගේ කතා පොත් සිංහලයට පරිවර්තනය කරන ඔහුගේ සිංහල ලියන මඑහත්තයා වූ සමරසිංහ ගුණසේකර විසින් වීම එක් විශේෂයකි.
Author සමරසිංහ ගුණසේකර - Samarasinghe Gunasekara (104)
Publisher සුනෙර ප්‍රකාශන - Sunera Prakashana (123)
More Information
ISBN 9789550079704
පිටු ගණන 256
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:හිත හොඳ දොස්තරගේ ලංකා සවාරිය - 13
Back to Top