ලවානා

Special Price රු. 400.00 Regular Price රු. 500.00
In stock
SKU
lawana-marissa-meyer-koshali-sirichandra-ashirawada-publications
Author කෝශලී සිරිචන්ද්‍ර - Koshali Sirichandra (22), Marissa Meyer (5)
Publisher ආශිර්වාද ප්‍රකාශකයෝ - Ashirwada Prakashana (295)
ලවානා බිත්තියේ සිටිනා කන්නාඩියේ, රූමත්ම කෙනා කවුරුන් ද? චන්ද්‍ර පුරාවෘත්ත නවකතා මාලාවේ රසිකයන් ලවානා රැජින හඳුනන්නේ බලය ලබා ගැනීම සඳහා තමන්ගේ චන්ද්‍ර මායා බලය යොදා ගන්නා පාලකයෙකු ලෙසිනි. නමුත් සින්ඩර්, ස්කාලට් හා ක්‍රෙස් ඇගේ ජීවිතයට පැමිණෙන්න බොහෝ කාලයකට පෙර, ලවානා බෙහෙවින්ම වෙනස් ජීවිතයක් ගත කළාය. එම ජීවිතය පිළිබඳ කතාව මේ වනතුරුම කියා නොතිබිණි... ලවානා ඔබ සින්ඩර්, ස්කාලට් සහ ක්‍රෙස් කතාවලින් හඳුනා ගත් නපුරු රැජින වුණේ කෙසේද? ඇය හැමදාමත් එවැනි නපුරු කෙනෙකු වී සිටියාද? ඇගේ ජීවිතය සහ ඇගේ චරිතය ගරන දැනගන්න ලවානා නවකතාව ඔබට උදව් කරාවි.
More Information
ISBN 9786245519132
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:ලවානා
Your Rating
Back to Top