මා පෙම් බැඳි භාරතය

Special Price රු. 270.00 Regular Price රු. 300.00
In stock
SKU
ma-pem-badi-bharathaya-jim-corbett-palitha-jayakody-dayawansha
සොබාදහමට ආලය කරන්නෝ සුන්දර හිත් ඇත්තෝය. දුක සැප සමසේ දරා ගන්නෝ ය යන මතයක් ලොව පවතී. මා පෙම් බැඳි භාරතයෙන් ඔබට හමුවන මේ සොබාදම් ලැදි ගැමියෝ බොහෝ විට දුප්පත්තුය. එහෙත් සුන්දර හිතැත්තෝය. අවංකව කතා කරන්නෝ ය. අවංකව කටයුතු කරන්නෝය. කවර වුව විපත්තියක දී අබග්ගයක දී නො බා සිටින්නෝය. මේ එබඳු ගති ඇත්තන්ගේ කතාවයි. ගම්බද දිවියක සුන්දරත්වය මවා පෙන්වන අන්දරයයි.
More Information
ISBN 978-955-551-899-4
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Lables නවකතා, පරිවර්තන
Author Jim Corbett (4), පාලිත ජයකොඩි - Palitha Jayakodi (12)
Publisher දයාවංශ ජයකොඩි සහ සමාගම - Dayawansha Jayakody (426)
Write Your Own Review
You're reviewing:මා පෙම් බැඳි භාරතය
Copyright © 2016 Sigma Digital (Pvt) Ltd. All rights reserved.