මා පෙම් බැඳි භාරතය
Special Price
රු. 270.00
Regular Price
රු. 300.00
In stock
SKU
ma-pem-badi-bharathaya-jim-corbett-palitha-jayakody-dayawansha
සොබාදහමට ආලය කරන්නෝ සුන්දර හිත් ඇත්තෝය. දුක සැප සමසේ දරා ගන්නෝ ය යන මතයක් ලොව පවතී. මා පෙම් බැඳි භාරතයෙන් ඔබට හමුවන මේ සොබාදම්
ලැදි ගැමියෝ බොහෝ විට දුප්පත්තුය. එහෙත් සුන්දර හිතැත්තෝය. අවංකව කතා කරන්නෝ ය. අවංකව කටයුතු කරන්නෝය. කවර වුව විපත්තියක දී අබග්ගයක දී නො
බා සිටින්නෝය. මේ එබඳු ගති ඇත්තන්ගේ කතාවයි. ගම්බද දිවියක සුන්දරත්වය මවා පෙන්වන අන්දරයයි.
ISBN | 978-955-551-899-4 |
---|---|
දැනට මුද්රණයේ පවතී ද? | මුද්රණයේ පවති - In Print |
Lables | නවකතා, පරිවර්තන |
Author | Jim Corbett (4), පාලිත ජයකොඩි - Palitha Jayakodi (12) |
Publisher | දයාවංශ ජයකොඩි සහ සමාගම - Dayawansha Jayakody (426) |
Write Your Own Review