මාණික්කාවත
Special Price
රු. 360.00
Regular Price
රු. 450.00
In stock
SKU
manikkawatha-mahinda-prasad-masimbula-21st-Century-Publishers
ඉතා සුන්දර අව්‍යාජ ගැමි පරිසරය තුල එක්දහස් අටසිය ගණන්වල මැද භාගයෙන් ආරම්භ වී එක්දහස් නවසිය ගණන්වල මැද භාගය දක්වා කාල පරාසයකදී සිදු වූ සාමාජීය දේශපාලනික සහ ආර්ථික විපර්යාසයන්ට මුහුණ දෙමින් මේ මහා පොලොව මත ඉපිද ණය නොතබා මිය ගිය මිනිසත්කමින් පොහොසත් වූ කෙටිහාමි නම් සත්ගුණවත් පුරුෂයාගේ චරිතය ඉතා විශ්වසනීයත්වයෙන් යුතුව ගොඩ නගා තිබීම මානික්කාවතෙහි විශේෂත්වයයි
ISBN | 9789550980239 |
---|---|
දැනට මුද්‍රණයේ පවතී ද? | මුද්‍රණයේ පවති - In Print |
Lables | ස්වර්ණ පුස්ථක නිර්දේශිත, නවකතා, Bestsellers, 20 Percent Discount, Trending Books, Trending |
Author | මහින්ද ප්‍රසාද් මස්ඉඹුල - Mahinda Prasad Masimbula (6) |
Publisher | සන්ථව ප්‍රකාශන Santhawa Prakashana (74) |
Write Your Own Review