දිරි දැරියෝ

by
Special Price රු. 288.00 Regular Price රු. 320.00
Out of stock
SKU
diri-dariyo-hemachandrika-liyanage-visidunu-prakashakayo

“යෞවන අවධියේ යුවතියන් ගේ මනස විවරණය කෙරෙන දිරි දැරියෝ මනෝවිද්‍යාත්මක හා අධ්‍යාපනික අගයෙන් යුතු ප්‍රබන්ධ කතාවකි. විදුහල්පතිනිය හා පාලිකාව මානව දයාවේ සංකේතයයි. ඉත සඳහන් කළ පරිදි යෞවන අවශ්‍යතා වන ආදරය කිරීම් හා ආදරය ලැබීමේ අවශ්‍යතාව, යමක් ලබාගැනීමේ අවශ්‍යතාව, අයත් වීමේ අවශ්‍යතාව ආදි අවශ්‍යතා රාශියක් මේ කතාව තුළින් නිරූපණය වෙයි. එ හෙයින් එ මඟින් යෞවන පාඨක රුචිය වඩවයි.”

-ආචාර්ය ස්වර්ණා චන්ද්‍රසේකර

Author හේමාචන්ද්‍රිකා ලියනගේ - Hemachandrika Liyanage (4)
Publisher විසිදුනු ප්‍රකාශකයෝ - Wisidunu Prakashakayo (101)
ධීර කාමරයේ ද කලබලයකි.කළු යකා මෙන් හැඳ සිටි ලලිතා වහ-වහා කළු පොරෝනය ගැලවුයෙන් දිරියෝ විදුලි වේගයෙන් එයත්, විදුලි පන්දමත් සඟවා ඒ මේ අත දුවන සේනාවට එක් වුවෝ ය. රෝහීණීයේ ළමයිනට පසු දින උත්සව දිනයක් මෙනි. දවසින් බාගයක්ම පමණ එහි කිසිම වැඩක් නොකෙරිණ.. ගුරු මණ්ඩලයත්, ශිෂ්‍යාවොත් කළු යකා ගැන නොයෙකුත් මත පළ කරමින් දැනට සිදු වී ඇති දෙයට තවත් පෝර දමා පතුරුවා හරිමින් ද, විහිළු තහළු කරමින් ද සිත් සේ විනෝද වූහ....
More Information
ISBN 9789550955138
පිටු ගණන 157
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:දිරි දැරියෝ
Back to Top