අභිනන්දනය

Special Price රු. 320.00 Regular Price රු. 400.00
In stock
SKU
abhinandanaya-swarnaa-kanthi-ashirwada-prakashakayo

ජීවිතය සොඳුරු මල් උයනකි. සිදුවීම් ලෙස නොකඩවා දිගහැරෙන මල් පෙති තුළින් ප්‍රසන්න සුවඳක් මෙන්ම විටෙක අප්‍රසන්න අමිහිරියාවක් ද වහනය වේ. ඒ සියල්ල ආත්මිකව, ශාරීරිකව, මානසිකව හා වෘත්තීයව සැබෑ ජයග්‍රාහකයින් ඉහළට ඔසවා තබන ශ්‍රේෂ්ඨ අවස්ථාවන් වේ. තත්ත්ව, අවස්ථා නිර්මාණය කිරීමෙන් හා පාලනය කිරීමෙන් ලබන ගතික බලය මානවයාගේ ආධිපත්‍යයට මෙන්ම ලොව්තුරු විකසිතභාවයට ද මං තනයි. නිර්වාණය හෝ අපාය වෙත යමෙක් කැඳවන සිය ජීවිතයේ ප්‍රමිතිය තීරණය වන්නේ සිදුවීම් සඳහා එකිනෙකා දක්වන අර්ථ නිරූපනය මතය. “අභිනන්දනය” තත්ත්ව, අවස්ථා පාලනය කිරීම හා නිර්මාණය කිරීමේ ප්‍රහර්ෂය හැඳිනගත් මානව භාවයේ කතාවයි.

Author ස්වර්ණා කාන්ති පෙරේරා - Swarna Kanthi Perera (6)
Publisher ආශිර්වාද ප්‍රකාශකයෝ - Ashirwada Prakashana (393)
More Information
ISBN 9789556972290
පිටු ගණන 224
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:අභිනන්දනය
Back to Top