බහිරව සැරයටිය

Special Price රු. 1,160.00 Regular Price රු. 1,450.00
In stock
SKU
bahirawa-sarayatiya-manjula-dissanayake-p-b-kerr-ashirwada

ජෝන් ගාන්ට් සහ ඔහුගේ නිවුන් සොහොයුරිය වූ පිලිපා ගාන්ට් විශ්වාස කළේ අනෙක් ළමුන් මෙන්ම ඔවුන්ද සාමාන්‍ය මිනිස් දරුවන් බවයි. එහෙත් ඔවුන්ගේ නිවසේ මෙහෙකාරියට ලොතරැයි දිනුමක් ලැබූ පසු, ඔවුන්ට අසාමාන්‍ය සොයාගැනීමක් කිරීමට හැකි වෙයි.

එනම් ඔවුන් බහිරවයින් බව ඔවුන්ට අවබෝධ වෙයි. ඔවුන්ගේ මායා බලය නිසා මෙහෙකාරිය වූ ට්‍රම්ප් මහත්මියගේ සිහිනය සැබෑවක් බවට පත්වෙයි. නමුත් බහිරවයන්ගේ මායා බලය ප්‍රවේසමෙන් හැසිරවිය යුතු භයානක දෙයක් නිසා ඔවුන් සොයාගත්, ඔවුන්ගේ නව හැකියාව පාලනය කර ගැනීමට ඔවුන්ට සිදුවේ. එබැවින් නිම්රොඩ් නම් වූ විකාර පෙනුමකින් යුත් ඔවුන්ගේ මාමා ඔවුන්ගේ ගුරුවරයා බවට පත්වෙයි. නිම්රොඩ් ඔවුන්ව ඊජිප්තුවේ සැඟවුණ පාරාවෝ සොහොනක් සෙවීමට කැඳවාගෙන යයි.

එහිදී ඔවුන්ට ලොව දුෂ්ටතම බහිරවයා වූ ඉබ්ලිස් සමඟ භයානක සටනකට මුහුණ දීමට සිදුවේ.

Author මංජුල දිසානායක - Manjula Dissanayake (10)
Publisher ආශිර්වාද ප්‍රකාශකයෝ - Ashirwada Prakashana (392)
More Information
ISBN 9789550171651
පිටු ගණන 344
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:බහිරව සැරයටිය
Back to Top