කඩතොළු

by
Special Price රු. 280.00 Regular Price රු. 350.00
Out of stock
SKU
kadatholu-airin-nanayakkara-ashirwada
මුද්‍රණයේ පවතී ද? මෙම ග්‍රන්ථය මාස 6ක පමණ කාලයක් තිස්සේ තොග ලැබී නැත. බොහෝ විට මුද්‍රණයේ නොමැති වීමට ඉඩ ඇත.
Author අයරින් නානායක්කාර - Iarin Nanayakkara (3)
Publisher ආශිර්වාද ප්‍රකාශකයෝ - Ashirwada Prakashana (393)
බාල වියේදීම පියා අතහැර දමා යන ලද පවුලක එකම දියණිය වූ රූනි තම මවගේ රැකවරණය යටතේ හැදී වැඩුනාය සැමියා තමා අතහැර යාම හේතුවෙන් කම්පනයට පත්ව සිටි රූනිගේ මව තම දියණියට දැනෙන තරමට ආදරය ලබා දෙන්නට අපොහොසත් වීම නිසා රූනි හුදෙකලාව වැඩුනු කුලෑටි දැරියක වුවාය. අධ්‍යාපනය ලැබීමෙන් පසුව රැකියාවක් ලද ඇය ඒ අතරතුර මුණ ගැහෙන ටිරෝන් නැමැති තරුණයාට දැඩි සේ ආදරය කළේ කුඩා වියේදී ඇයට අහිමි වී ගිය පිය සෙනෙහස ද ස්පර්ශ කරමිනි. එහෙත් කල් ගතවෙත්ම ඇගේ පෙම්වතා රැවටිලි කාරයෙකු බව ඇයට පසක් වු පසු ඈ දැඩි මානසික පීඩාවකට පත් වූවාය. එම විරහ වේදනාව හුදෙකලාව විඳ ගනිමින් තවත් තරුණයෙකුගේ පතිනිය වූ ඇය ඇගේ බාල වියේ සිට දෙදරු මවක් බවට පත් වූ කාලය තුල ලද ජීවිත අත්දැකිම් මෙම කෘතියෙන් ඔබට කියනු ඇත.
More Information
ISBN 9789556972405
දැනට මුද්‍රණයේ පවතී ද? දින 180ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
Write Your Own Review
You're reviewing:කඩතොළු
Back to Top