මිස් එවර්ඩීන්

Special Price රු. 700.00 Regular Price රු. 875.00
Out of stock
SKU
miss-everdeen-m-m-priyawardhna-thomas-hardy-ashirwada
මුද්‍රණයේ පවතී ද? මෙම ග්‍රන්ථය මාස 6ක පමණ කාලයක් තිස්සේ තොග ලැබී නැත. බොහෝ විට මුද්‍රණයේ නොමැති වීමට ඉඩ ඇත.
Author Thomas Hardy (6), එම්. එම්. පියවර්ධන M.M. Priyawardhna (2)
Publisher ආශිර්වාද ප්‍රකාශකයෝ - Ashirwada Prakashana (393)
ෆාර් ෆ්‍රොම් ද මෑඩින් ක්‍රවුඩ් නමැති නවකතාව කීර්තිමත් ඉංග්‍රිසි ජාතික කවියකු, නවකතා රචකයෙකු හා සාහිත්‍යධරයෙකු වූ තෝමස් හාඩි විසින් නිර්මාණය කරන ලද සුප්‍රකට කෘතියකි. වෙදර්බරි ගම්මානයේ විශාල සත්ත්ව ගොවිපළක හා වතුයායක පාලනය භාරගත් , ස්වාධීන ධෛර්යය සම්පන්න යුවතියක වූ බාත්ෂෙබා එවර්ඩීන් හා ඇයගේ සමීපතමයින්ගේ චරිත හා ඔවුන් මුහුණ දුන් සිද්ධීන් මෙම නවකතාවට වස්තු වී ඇත. මෙම නවකතාවෙන් 19 වන සියවසේ මුල් භාගයේ එංගලන්තයේ පැවති කෘෂිකාර්මික සමාජය මෙන්ම එදාටත්, අදටත් පොදු යොවුන් ආදරය, අසම්මත මානව සබඳතා, සලෙළු ජනයාගේ රැවටිලිකාර බසට හසුවී ජීවිතවලින් වන්දි ගෙවන යුවතියන් හා ඔවුන්ගේ දරුවන්, ආදරයේ නාමයෙන් උමතුවෙන් මෙන් කටයුතු කරන්නන්, උඩඟු ලියන්, සැබෑ ආදරය වෙනුවෙන් කැපවීම් සිදු කරන්නන් ජීවන රඟ මඬලෙහි ඉදිරිපත් කරන චරිත මැනවින් විවරණය කරයි.
More Information
ISBN 9789556972863
පිටු ගණන 527
දැනට මුද්‍රණයේ පවතී ද? දින 180ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
Write Your Own Review
You're reviewing:මිස් එවර්ඩීන්
Back to Top