සඳසේ බැස නොයා

Special Price රු. 360.00 Regular Price රු. 450.00
In stock
SKU
sanda-se-basa-noya-niluka-bandara-ashirwada

ජීවිතය බෝ මළුවක් කර ඒ තුළ ආදරයේ පහන් සිළු දල්වා "තර්ක දර්ශන" නමින් වූ ඔහු දේවාත්මයක් සේ පිදූ ඈ "ධරණී" නම් වූවාය. ඇති හැකි පවුලක එකම දරුවා වූ ඇය සිය ගුරුවරයාට පෙම් බැන්දාය. ලෝකය ඉදිරියේ වරදකරුවකු වූ ඔහුගේ පියා වෙනුවෙන් ආත්මීය හැඟීමක් කැප කරන්නට සිදු වී වුන් තර්කට ධරණි බෙහෙවින් ආදරය කළාය. හදිසියේ විදේශගත වෙන්නට සිදුවීම නිසාවෙන්, සිදු වූ අත් වැරැද්ද අවසානයේ 'ධරණි' බොහෝ දුර රැගෙන ගියේය. සියල්ල අතහැර යන ඇය අනන්ත දුක් කම්කටොලු විඳ පරිණත වූ යුවතියක සේ පැවිදි දිවියට ඇතුළු වූවාය.

නැවත මව් බිමට පැමිණෙන තර්ක සිය පෙම්වතිය සොයා වෙහෙසෙන්නේය. ඔහුට ඇය මුණ ගැසේවිද? දෙහදවත් බැඳ තැබූ ප්‍රේමය කසාවත අබිමුව ලිහී යාවිද?

සොයා විමසන්නට කියවන්න. ආදරයේ අනන්ත සංවේදනාවේ කඳුළු දකින්නට නොව පිසලන්නට එන්න "සඳ සේ බැස නොයා."

Author නිලුකා ඩී. බණ්ඩාර - Niluka D. Bandara (1)
Publisher ආශිර්වාද ප්‍රකාශකයෝ - Ashirwada Prakashana (392)
More Information
ISBN 9789556972221
පිටු ගණන 184
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:සඳසේ බැස නොයා
Back to Top