සිනාසෙන්න ගඟනි

Special Price රු. 400.00 Regular Price රු. 500.00
Out of stock
SKU
sinasenna-gangani-nikini-nethranjalee-bandara-ashirwada

විශ්ව පසුපස අසුනට ගොස් ගඟනිට ඇඳුම් මාරු කරන්නට උදව් කළේ ය. සිතුවිලි කැකෑරෙමින් හිතට දහසක් දේ කිව්ව ද විශ්ව මහත් පරිශ්‍රමයක් ගෙන සිතුවිලි දමනය කරගත්තේ ය. එය කොතරම් අමාරු ද කිවහොත් කිසිවකු හපා කනු පිණිස දුවන්නට හදන බල්ලෙකු වළක්වා ගන්නා තරමට ම අසීරු කාරියක් සේ විශ්වට දැනුණි. ලොව ම නිදන මහ රෑ වාහනයක් තුළ රූමත් ගඟනි ළඟ තනි වූ විශ්ව ජීවිත කාලයේ දී මෙතරම් ඉවසූ දිනයක් කිසිදාක තිබී නැත.

“හරි… මේ කරාබු දෙකත් දාමු. කෝ ඉන්න. හරි දැන්… ආයෙත් මගෙ පුංචි සුරංගනාවි, දැන් යමු. හැබැයි ආයෙ එහෙම මෙහෙන් පැනලා යන්න බෑ,”

Author නිකිණි නේත්‍රාන්ජලී බණ්ඩාර - Nikini Nethranjali Bandara (15)
Publisher ආශිර්වාද ප්‍රකාශකයෝ - Ashirwada Prakashana (392)
More Information
ISBN 9789556971705
පිටු ගණන 270
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:සිනාසෙන්න ගඟනි
Back to Top