සියාමා

Special Price රු. 280.00 Regular Price රු. 350.00
In stock
SKU
siyama-ajith-dharmakeerthi-ahasa
Author අජිත් ධර්මකීර්ති - Ajith Dharmakeerthi (2)
Publisher අහස මීඩියා - Ahasa Media Works (97)
වෘත්තියෙන් ඉංජිනේරුවරයකු එමෙන්ම සහ ප්‍රකට බ්ලොග් රචකයකු සහ සමාජ දේශපාලන විචාරකයකු ලෙස ලන්ඩනයේ වෙසෙමින් නූතන සමාජ දේශපාලන කතිතාවට සක්‍රීයව මැදිහත් වන අජිත් ධර්මකීර්ති ගේ දෙවන නිර්මාණය මෙන්ම මුද්‍රණයෙන් එළිදකින ප්‍රථම නවකතාව සියාමා යනු අන්තවාදයේ බියකරුබව අප හමුවේ චිත්‍රණය කරනා අනුවේදනීය නිර්මාණයකි. සත්‍යය සහ ප්‍රබන්ධය සංයෝජනය කරමින් ඔහු විසින් රචිත මේ නවකතාව කිසියම් රටක් නිශ්චිතව සඳහන් නොවන, එහෙත් අප සැම අත්විඳිමින් ඉන්නා පොදු බේදයක් අප හමුවේ නිරාවරණය කරන්නකි. දක්ෂ කතන්දරකරුවකු ලෙස අජිත් ගොඩනගන මේ නවකතාව සියළු අන්තවාදයන් පිලිකෙව් කරන්නට පාඨක සිත් අවදි කරයි.
More Information
ISBN 9789557861852
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:සියාමා
Back to Top