අහස්නා

Special Price රු. 495.00 Regular Price රු. 550.00
Out of stock
SKU
ahasna-ashi-jayathilake-thara-prakashana
Author ආශි ජයතිලක - Ashi Jayathilake (20)
Publisher තාරා ප්‍රකාශන - Thara Prakashana (104)
අහස්නා හැම දේකටම හේතුවක් තියෙනවා. ඔයාට මගෙන් ලොකු වරදක් උනා. හැබැයි ඒ නොදැනුවත්ව. ඒත් ඔයාට පුළුවන් ද මගේ ආදරේ බොරුවක් කියන්න අහස්නා. මේ පපුවට කන තියලා බලන්න අහස්නා. හැම හුස්මකම ඉන්නේ ඔයා. ඒ තියෙන ආදරේ හින්දමයි මං ඔයාගෙන් ඒ සිද්ධිය හැංගුවේ. මං මහ ‍ලොකු අපරාධකාරයෙක් ගාණට දාලා කතා කරන්න එපා අහස්නා. මේ ගමන ගිහින් ඔයා තීරණයක් ගන්න. මං කොහොමත් තීරණයක් අරන් ඉන්නේ.... නුරාන් සුසුමක් හෙලා රථය දිගටම පදවාගෙන ගොස් නැවතුවේ රෝහලක් ඉදිරිපිටය.
More Information
ISBN 9789557829708
පිටු ගණන 228
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:අහස්නා
Back to Top