අවුෂ්විට්ස් හී පච්චකොටන්නා

Special Price රු. 560.00 Regular Price රු. 700.00
In stock
SKU
auschwitz-hi-pachchakotanna-chandana-gunasekara-apuru
දෙවන ලෝක යුධ සමයේ තමන් යුදෙව්වකු ලෙස උපත ලැබීමේි වරදින් මරණයට නියම වු මිලියන ගණනක් යුදෙව්වන් රඳවා තැබු එක් කඳවුරක් වුයේ පෝලන්තයේ අවුෂ්විට්ස් කඳවුරය එහි සිරකරුවන්ගේ අංකය පච්ච කොටන්නා වු ලලී තරුණ සිරකාරියක වු ගීටා සමග පෙමින් බැඳුණේ මරණයේ රුදුරු සෙවනැල්ල හැම මොහොතකම ඔවුන් අබියස හොල්මං කරද්දීය. එහෙත් ඔවුන්ගේ ප්‍රේමය මහෝඝයක් සේ ගලා ගියේ ඒ හැම හැල හැප්පීමක්ම හා දුක් අඳෝනාවක්ම සුනු විසුනු කර දමමිනි.
More Information
ISBN 9789557180076
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Lables නවකතා, පරිවර්තන
Author චන්දන ගුණසේකර - chandana gunasekara (1), Heather Morris (1)
Publisher අපූරු පොත් - Apooru poth (9)
Write Your Own Review
You're reviewing: අවුෂ්විට්ස් හී පච්චකොටන්නා
Copyright © 2016 Sigma Digital (Pvt) Ltd. All rights reserved.