තාපසයා සහ වලසා

Special Price රු. 240.00 Regular Price රු. 300.00
In stock
SKU
thapashaya-saha-walasa-john-gunasinghe-hettiarachchi-apooru
Author ගුණසිංහ ‌හෙට්ටිආරච්චි - Gunasinghe hettiarchchi (1)
Publisher අපූරු පොත් - Apooru poth (13)
'වලසා ශිෂ්‍යයෙකු හැටියට පත් කර ගැනීමට හැකිවීම ගැන තාපසයා බෙහෙවින් සතුටට පත් ව සිටි නමුත් වලසාට ඉගැන්වීමේ අභියෝගය භාර ගැනීමට සිදුවීම ගැන නම් මහත් තැති ගැන්මකට පත් ව සිටියේය." ඇත්ත වශයෙන් ම එය තාපසයාට අභියෝගයක් වුයේ ඔහු වලසාට දුන් හැම උපදේශයකින් ම වලසා ගේ හිතට වැදුණේ එක කොටසක් බැවිනි. වතුර ටිකක් රත් කරන්නැයි තාපසයා වලසාට කී කල වලසා කළේ ළිපට වතුර හැලීමය. කිසිවකු වලසාට කේතලයක් ගැන කියා නොතිබිණ. ඇතැම් ක්‍රියාකාරකම්වල දී වලසා තාපසයාට වඩා ඉදිරියෙන් සිටියේය. මසුන් ඇල්ලීම කදිම නිදසුනකි වලසාට සිය මෘග අත්ලෙන් මසුන් ගොඩට විසිකර අල්ලා ගැනීමට හැකියාව තිබිය දී තාපසයා මසුන් ගැනීමට බිලිපිති බිලිකොකු තංගුස් ආදිය යොදා ගැනීමට උපදෙස් දීමෙන් පාඩම සංකීර්ණ කර ගත්තේ ඇයි?
More Information
ISBN 9789557180113
පිටු ගණන 112
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:තාපසයා සහ වලසා
Back to Top